Amazon Selling FBA Program Master Course ( Sinhala Medium )

via Udemy

Go to Course: https://www.udemy.com/course/amazon-fba-selling-program-master-course-sinhala-medium/

Overview

ඔබ අප හා සම්බන්ධ වීම ගැන අපි ඇත්තෙන්ම සතුටු වෙමු. මෙම පාඨමාලාව පූර්ණ කාලීන වෘත්තියක් කරගෙන යාමට සම්පූර්ණ සහයෝගයක් වන අතර Amazon ව්‍යාපාරය නොදන්නා අයෙකුට පවා සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස සම්බන්ධ වී සාර්ථක විය හැක. පාඨමාලාවට නායකත්වය දෙන මම වසර 8කට වැඩි කාලයක් තනිව ඉගෙන ගෙන විදේශ පාඨමාලා සහ විදේශීය වෘත්තීය අලෙවිකරුවන්ගෙන් ලබාගත් දැනුමෙන් සාර්ථක ගමනක් යන අයෙක්. මගේ පසුබෑම්, වැරදි සහ අත්දැකීම් වලින් උගත් පාඩම් ඔබේ ඉදිරි ගමනට උපකාරී වනු ඇත. ශ්‍රී ලංකාවේ ඇමසන් අලෙවිය පිළිබඳ ප්‍රථම යූ ටියුබ් නාලිකාව හරහා විශාල පිරිසක් මෙම ව්‍යාපාර වෙත යොමු කිරීමට හැකිවීම සතුටට කරුණකි. ඔබ ගිණුමක් විවෘත කළ වහාම හෝ තහවුරු කළ වහාම ඔබ Amazon ගැන දැනුමක් ඇති අයෙකු නොවන අතර ඔබට විශාල දැනුම් සම්භාරයක් ලබා ගත යුතුය. ඒ නිසා ඔබේ මුදලට වටිනාකමක් එකතු කරන පාඨමාලාවක් තෝරා ගැනීම ඔබට බාරයි. (මේ පාඨමාළාව අධ්‍යනය කිරීම ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය හැක.)මෙම පාඨමාලාවේ මූලික වශයෙන් පහත කොටස් ආවරණය කෙරේ.· ගිණුමක් විවෘත කරන්නේ කෙසේද සහ ඒ සඳහා අවශ්‍යතා· නිෂ්පාදනයක් ඇතුළත් කරන නිවැරදි ආකාරය සහ අනුගමනය කළ යුතු නීති· නීතිමය රීති වලට අනුකූලව ව්යාපාර කටයුතු සිදු කිරීම· ඉහළ ඉල්ලුමක් ඇති නිෂ්පාදන වර්ගීකරණය සහ තෝරා ගැනීම. ඇමසන් වෙත භාණ්ඩ යැවීම තුලින් ඔබට අත්වන වාසි · නීත්‍යානුකූල ව්‍යාපාර ආරම්භ කිරීම සහ විදේශ වෙළඳපොලේ සන්නාම(TradeMark) ලියාපදිංචි කිරීමNote: This course is taught in Sinhala language, NOT in English

Skills

Reviews